Wednesday, December 25, 2019

සමාන්තර ලෝක ෆාමසිය

ජපානයේ ඖෂධවේදියෙක් හා පර්යේෂකයෙක් වන තරුණයෙකු අධික වැඩ කිරීමෙන් මියගිය අතර සමාන්තර ලෝකයක මනකල්පිත මධ්‍යතන යුගයේ යුරෝපයට සමාන රටක පුනරුත්පත්තිය ලැබුවේය.

ඔහු ප්‍රසිද්ධ රාජකීය ඖෂධවේදියෙකුගේ අවුරුදු 10 ක් වයසැති ගෝලයෙකු ලෙස නැවත ඉපදුණු අතර, ඔහුට මිනිස් සිරුර තුල රෝග දකිම්ටද , ද්‍රව්‍ය නිර්මාණය හා විනාශ හැකියාව ලැබී ඇත.

සැක සහිත වෛද්‍ය පුහුණුව බහුලව පවතින සමාජයක, ඖෂධවේදි සංසදයේ ඒකාධිපත්‍ය සහ හොඳ ඖෂධ සාදාරන මිල ගණන් වලින් සාමාන්‍ය ජනතාවට ලබා ගත නොහැක.

එවකට අධිරාජ්‍යයා විසින් ඔහුව හඳුනාගන්නා අතර ඔහු නගරයේ කෙළවරේ ෆාමසියක් විවෘත කළේය.

ඔහු ලෝකයේ වංචාව අතුගා දමනු ඇති අතර වර්තමාන ඖෂධවේදය දැනුම භාවිතයෙන් නිපදවන ලද සැබවින්ම පලදායි ඖෂධ සාමාන්‍ය ජනතාවට ලබා දෙනු ඇත.

මේ අනුව පිරිමි ඖෂධවේදියා  තම පෙර දැනුම උපයෝගී කරගනිමින් නව්‍ ඖෂධ නිර්මාණය කර සමාන්තර ලෝකයේ ජනතාවට උපකාර කරයි. ජිවත් වේ. මේ ඔහු ඔහුගේ නව ජීවිතය උපරිම ලෙස ගත කිරීම පිළිබඳ කතාවකි.



---------- පටුන ----------

1.1    සමාන්තර ලෝකයක පුනරුත්පත්තිය.

No comments:

Post a Comment